Hot Amazon Deals..

Saturday, November 5, 2011

New Alibaba Story (අලිබබා කතාවෙම අලුත් එකක්)

මේකතාව නම් බොහොම ප්‍රසිධ්ද අලිබබා කතාවෙම අලුත් එකක්‌. හැබැයි කියවන්ඩ වටිනව. ඔන්න ඉතින් අලිබබාට පහන හම්බවුනාට පස්‌සෙ එයා ඒක පිරිමදිනකොට බුත යෝදයා පෙනීහිටිය. එයාගෙ නම තාමා ජෙනී. එයා කිව්ව ඔන්නා මම ඔබට වර තුනක්‌ දෙනව කියල.

 මේ අලිබබා නම් ඊංජිනේරුවෙක්‌ එයා බැලුව කොහොමද මේකෙන් උපරිම වරගානකි ගන්නේ කියල. එයා එකපාරටම කියවා
තව වර ඕනැ කියලා ජෙනී හිනාවෙලා කිවුවා ඔක තමා හැමෝම මුලින් ම ඉල්ලන්නේ,, නීතියට අනුව වරගනන වැඩි කරන්න බැරිය කියලා. තව වර දෙකක්‌ තියනවා කිව්වා. අලිබබා හිතුවා ඔවට සැලෙන්න හොන්දනැ  කියල එයා උත්සාහය අත්හැරියේ නැහැ එයා ඊලගට ඉල්ලුවා තව බුත්යෝ ඔනැ කියලා.. මේපාර නම්  ජෙනීට වැඩ වැරදුනා ජෙනීලාගොඩක්‌ මවන්න සිද්ද වුනා. අපේ අලිබබා සාර්තක වුනා. කතා වෙන් කියන්නේ අලුත් දෙයක්‌ කරන්න ඔනි කෙනෙකුට කොහොම හරි එකට ක්‍රමයක්‌ හොයාගන්න පුලුවන් බවයි

No comments:

Post a Comment