Hot Amazon Deals..

Friday, November 11, 2011

Did you buy a lottery ticket yet?

There was a man who prayed to a stone god, “Dear God, please help me to win the lottery! Please, God, please! Help me to win the lottery.” The next day, the man prayed the same prayer. “Dear God, please help me to win the lottery! Please, God, please! Help me to win the lottery!” And, the next day he prayed the exact same prayer! “Dear God, please help me to win the lottery! Please, God, please! Help me to win the lottery."

Now the story goes that the man prayed this prayer day after day, month after month, until one day something happened. The stone god came to life and stood before the man and said, “Dear Son, please! Please, Son, please! Buy a lottery ticket!”

Moral of the story: Wishful thinking doesn't work, you need to take actions!

Monday, November 7, 2011

Team work (කන්ඩායමක් විදියට වැඩකිරිම)

මේසටහන ටීම්වර්ක් ගැනයි. අපි හැමෝම කවදාහරි කන්ඩායමක් විදියට ඉඳලා ඇති.නමුත් අපි කන්ඩායමක වටිනාකම හරියට අවබෝදකරගන තියනව කියලා නම් මට හිතෙන්නෙන්නෙනෑ. ඒකට සුදුසු කා‍ටුන් එකක් ඔන්න මට ලැබුනා. මේකෙන් හොඳින් පැහැදිලි වෙනවා අපි හැමෝටම දවසක උදවු ඕන වෙනවා අපි කන්ඩායමක් විදියට හිටියොත් අපිට පහසුවෙන් එම කරදර ජයගන්න පුලුවන් වෙනවා..




This picture is an ideal one to explain the value of team work.it indicates that every person has to face problems/challenges one day and by being a team member they can face and win those challenges without much difficulty with the support of the other members of the team.

Sunday, November 6, 2011

Wepons (ආයුද )

මේව දැකපුවාම හිතෙනවා අපේ වගේ රටවල් වල ආන්ඩු කොච්චර අහිංසක ද කියල. අපේ අය කිසිම රටක කවුරුවත මරන්න හිතන්නෙ වත් නැනේ.ඕන්න ඒකට ඇමරිකාව..එදා ඉදන් කලේ වෙනරටව නායකයෝ මරල හරි කැරලි ඇති කරල හරි තමංගෙ කොම්පැනි වලට ඒ රටවල තෙල් සහ අනිත් කර්මාන්ත අල්ලා ගන්න්ඩ නොවැයි.... ඕන්න බලන්ඩකො පුදුම ආයුද නෙ හදලා තියෙන්නේ



මොනව වුනත් රටගැනහිතල වැඩකරල තියනවා නේ

Zimbabe Money (සිම්බාබ්බේ සල්ලි)

 මේ තියෙන්නේ සිම්බාබ්බේ රටේ සල්ලි කොලයක්‌. පේනව නේද ගහල තියන වටිනාකම. අනේ ඒවුනාට මේකට ගන්ඩ පුලුවන් ඩොලර් 0.07ක්‌ බඩු විතරයිලු.
මේකට හිනා වෙන්නද අඩ්න්නද කියල හිතාගන්න බැහැ

What hapens in corporate World (කොම්පැනි වල මොකද වෙන්නේ)

For those still in the corporate world...

When top level guys look down, they see only shit. When bottom level guys look up, they see only assholes...
 ඉහල ඉන්න අය පහල අය දිහා බලන කොට දකින්නේ නරක දේ (shit)  පමනයි
පහල අය ඉහල අය දිහා බලනකොට දකින්නේ නරක දේපමනක්‌ කරන අය විදියට(Ass Holes)  පමනයි. බොහොම ඇත්ත නේද?....ඇත්තටම පහල අයගෙ නරකට වග කියන්න් ඔනෙ ඉහල අයමයි..   :)  :)

Saturday, November 5, 2011

New Alibaba Story (අලිබබා කතාවෙම අලුත් එකක්)

මේකතාව නම් බොහොම ප්‍රසිධ්ද අලිබබා කතාවෙම අලුත් එකක්‌. හැබැයි කියවන්ඩ වටිනව. ඔන්න ඉතින් අලිබබාට පහන හම්බවුනාට පස්‌සෙ එයා ඒක පිරිමදිනකොට බුත යෝදයා පෙනීහිටිය. එයාගෙ නම තාමා ජෙනී. එයා කිව්ව ඔන්නා මම ඔබට වර තුනක්‌ දෙනව කියල.

 මේ අලිබබා නම් ඊංජිනේරුවෙක්‌ එයා බැලුව කොහොමද මේකෙන් උපරිම වරගානකි ගන්නේ කියල. එයා එකපාරටම කියවා
තව වර ඕනැ කියලා ජෙනී හිනාවෙලා කිවුවා ඔක තමා හැමෝම මුලින් ම ඉල්ලන්නේ,, නීතියට අනුව වරගනන වැඩි කරන්න බැරිය කියලා. තව වර දෙකක්‌ තියනවා කිව්වා. අලිබබා හිතුවා ඔවට සැලෙන්න හොන්දනැ  කියල එයා උත්සාහය අත්හැරියේ නැහැ එයා ඊලගට ඉල්ලුවා තව බුත්යෝ ඔනැ කියලා.. මේපාර නම්  ජෙනීට වැඩ වැරදුනා ජෙනීලාගොඩක්‌ මවන්න සිද්ද වුනා. අපේ අලිබබා සාර්තක වුනා. කතා වෙන් කියන්නේ අලුත් දෙයක්‌ කරන්න ඔනි කෙනෙකුට කොහොම හරි එකට ක්‍රමයක්‌ හොයාගන්න පුලුවන් බවයි